2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 9:46
නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගන්නට තරම් දක්ෂතා දැක්වූ පුංචි සිත්තරෙක් පිළිබඳව පුවතක් තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඔහු නමින් දහම් ලෝෂිත ප්‍රේමරත්න වන අතර තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්.
චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන දහම් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා.
නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරඟාවලියට “අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම” තේමාව යටතේ දහම් ඉදිරිපත් කළ මෙම චිත්‍රයට පළමු තැන හිමිවන්නේ ලෝකයේ බොහෝ රටවල සිත්තරුන් පරාජය කරමින්.
ඒ අනුව දහම්ගේ මෙම ජයග්‍රාහී චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කොට තිබෙනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 10:43
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:05
2026 ජනවාරි 13, පෙ.ව. 12:11
2026 ජනවාරි 13, පෙ.ව. 12:08
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26