hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:17



ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පෙරේදා (03) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා.

ධනිෂ්කගේ නඩු කටයුත්ත අතරතුර අහම්බෙන් වගේ කැමරා ඇස ගැටුණු මේ තරුණිය බොහෝම ඉක්මණින් කා අතරත් කතාබහට ලක්වුණා.

අනතුරුව ජාත්‍යන්තර මාධ්‍ය පවා ඈ කවුද කියලා හොයන්න පටන් ගත්තා.

අවසානයේ මේ දුඹුරු ළමිස්සිය ගැන වතගොත සොයා ගන්නට ඩේලිමේල් වෙබ් අඩවිය සමත් ව තිබුණා.

නමින් සෙලීන් වූ ඈ ධනිෂ්කට සමීපව සිටි නඩු තීන්දුවෙන් අනතුරුව ධනිෂ්කව සිප වැළඳගෙන තිබුණා.

සෙලීන් සමඟ ගුවන් තොටට බට ධනිෂ්කට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ උණුසුම් ආකාරයේ ප්‍රතිචාර ලැබෙන්නට වුණා.

ඡායාරූප සමාජ මාධ්‍ය

ඒ පියුමි හංසමාලිගේ සුබ පැතුම.

‘ඇත්ත ආදරේ! පවු, එයා ඒ ලෝඩිවත් අරන් ඇවිල්ලා…’ යනුවෙන් ඇය කමෙන්ටුවක් පළකර ඇති අතර, කමෙන්ටුවට විවිධ පරිශීලකයින් ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් අපට නිරීක්ෂණය වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: