2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:09
ධනුෂ්ක ගුණතිලක කියන්නේ කාලෙකට කළින් අපේ රටේ බොහෝ දෙනා කතා බහ කළ චරිතයක් වුණා.
ඒ ක්‍රිකට් නිසා නම් නෙවෙයි කියන එක කාටත් මතක ඇති නේ.
මෙන්න ඒ කතාව දැන් තවත් අලුත් වෙලා.
අද ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ නඩු විභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
කොහොම වුණත්, බලහත්කාරයෙන් එරට කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරීම ඔහුට එරෙහිවූ බරපතල චෝදනාවයි.
ඒ කතා එලෙසම තිබියදී ධනුෂ්ක මේ තවත් විදෙස් කාන්තාවක් එක්ක අලුත් සබඳතාවක් පටන්ගෙනවත් ද..?
මේ ඡායාරූප දකින ඕනම කෙනෙක්ට ඇතිවන ගැටලුව එයයි.
මේ අද ධනුශ්ක නඩු විභාගය සඳහා පැමිණි අවස්තාවේ විදෙස් මාධ්‍යවල කැමරා කාචයේ සටහන් වූ දසුන්.



2026 මැයි 05, පෙ.ව. 12:12
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26