2023 පෙබරවාරි 01, ප.ව. 12:54
අම්බලන්ගොඩ රන්දොඹේ නිවාඩු නිකේතනයක කාන්තාවක් සමග ලැගුම් ගෙන සිටි බලපිටිය මූලික රෝහලේ සේව්කයෙකු ඊයේ (31) පස්වරුවේදී අභිරහස් අයුරින් එහි කාමරයක් තුළ මියගොස් සිටියදී සොයා ගත්බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් සිටියේ පනස් අට හැවිරිදි රත්ගම පදිංචි බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සහයකයෙක්.
මිය ගිය තැනැත්තා හික්කඩුව පදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවක් සමග මේ නිවාඩු නිකේතනයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අභිරහස් අයුරින් මියගොස් තිබූ බවද පොලීසිය සඳහන් කළා.
ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී නිරුවත්ව සිටි බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26