hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 20, පෙ.ව. 12:02



පුංචි තිරය තුළ බොහොමයක් චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නම් කොයි කාටත් මතකයි.

ඒ වගේම බොහෝ දෙනෙක් ඇයගේ මේ චරිතයට ආදරේ කරනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි සිනමාවේ දැවැන්ත චරිතයක් වූ දිල්හානි ඒකනායකයි.

දිල්හානි ගැන කතා කරද්දි පසුගිය දවස්වලදී කතාබහ කළ යුතු චිත්‍රපටයක් වූ ජංගි හොරා චිත්‍රපටයට ඇය රංගනයෙන් දායකත්වය දැක්වුවා.

එනිසා එය ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වුණු චරිතයක් බවට පත් වෙද්දී පුංචි තිරයේත් විවිධ චරිත හරහා දිල්හානිව අපිට දැක බලා ගන්න පුළුවන් උනා.

දිල්හානි විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ ගායකයෙකු ප්‍රියංකර පෙරේරා සමග.

හැබැයි පසුගිය දවසක ඔහු හිතන්නෙවත් නැති මොහොතක දරුණු විදිහට අසනීප තත්ත්වයකට මුහුණ දුන්නා.

මේ නිසාම ඔහුගේ එක් පාදයක් ඉවත් කරන්නත් සිද්ධ වෙලා තියෙනවා.

දැන් නැවත වතාවක් ඈ ගැන සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවෙලා. ඒ අන් යමක් නිසා නොව ඈ හිස බූ ගෑ ඡායාරූපයක් නිසයි.

යම් නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් ඈ හිස බූ ගා ඇති අතර, බැලූ බැල්මට එය යම් රූපලාවන්‍ය ශිල්පියෙකුගේ අතිදක්ෂ නිමැවුමක් කිව හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: