2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:04
දිලිනි ලක්මාලි කියන්නේ හැමෝම ආදරය කරන තරුවක්.
ඇය විවාහයෙන් පසුව රංගන ක්ෂේත්‍රයේ දකින්න නම් ලැබුණේ නැහැ.
හැබැයි ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇය ගැන දැන ගන්න කැමැත්තක් දක්වනවා.
ඉතින් විවාහ වුණ දිලිනි එයාලගේ පළමු විවාහ සංවත්සර සමරලා තිබුණා.
ඉතින් ඒ ගැන ඇය මෙන්න මේ වගේ සටහනකුත් තබා තිබුණා.
” අදට අවුරුද්දක් ගතවෙලා නිතීයෙන් අපි අපේම වෙලා…
මේ ආවා වගේම ජීවිතේ ආදරෙන් හැමදාම අපි දෙන්නට ගමනක් යන්න
මේ විශ්වයේ, සොබාදහමේ ආශීර්වාදයන් අපි එක්ක තියෙවී.. අපිට ලැබේවී..
හැමදාමත් වගේ හරිම ආදරෙයි මම… ඔයාට මැණික ”
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26