2022 අගෝස්‍තු 03, පෙ.ව. 9:19
සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.
හරිම ආදරණිය කපල් එකක්.
සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.
අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.
සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.
දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.
අසේකාගේ විවාහ උත්සවයේ එක දෙවෙනි මනමාලියක් තමයි දිනක්ෂි.
ඉතින් මේ ගැන වූ විවිධ මත ගැන පළවූ එක සටහනක් තමයි ඇය මෙලෙස හුවමාරු කරගෙන තිබුණේ.




2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01