hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 25, පෙ.ව. 12:02



ශනුද්‍රි දිනේශ් ගැන දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ ඒ දෙන්නා හරිම ආදරෙම් ඉන්න බව ඔබ දන්නවා ඉතින් පසුගියදා පැවැත්වුණු නාදගමට ශනුද්‍රිත් ගිහින් තිබුණා.

ඉතින් එයාගේ පෙම්වතා දිනේශ් එක්ක ශනුද්‍රි එතනදි ටිකක් ආදරණීය වෙලා.

එයා එයාගේ පෙම්වතා ගැන කියන්නේ නම් හරිම ආඩම්බරෙන්.

කොහොම හරි ශනු එයාගේ ඒ ආදරවන්තයා ගැනත් මේ පාර එයාගේ ප්‍රෙක්ෂකයන්ට කියන්න අමතක කරලා නැ.

ඒ එයා නාදගම දවසේ දිනේශ් එක්ක ආදරේ බෙදාගත්ත විදියත් එයාගේ ව්ලොග් එකෙන් ප්‍රේක්ෂකයන් සමග බෙදාගෙන.

ඉතින් බලන්න්කෝ… ඒ කොහොමද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: