hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2024 මාර්තු 19, පෙ.ව. 12:06



ශනුද්‍රි දිනේශ් ආදර කතාව ගැන නම් කතා නොකරම බෑ. මොකද ඒ තාරුණයේ ආදරය මනාව වටහා ගත්‍ත ආදරණීය චරිත දෙකක් නිසා.

ඉතිම් අපි අද කියන්න යන්නේ.පහු ගිය දවසේ ශනුද්‍රි එයාගේ වීඩියෝවක් අතරේ තිබුණු දෙයක් ගැන. ශනුද්‍රි දිනේශ් ආදරේ දෙදරා ගොස් ඔවුන් දෙදෙනා සම්බන්දය නවත්වා ඇති බවට තොරතුරක් පළවී තිබෙනවා.

ඉතින් මෙය ඔබටත් හමුවන්න ඇති. හැබැයි ශනූට නම් මේක හාස්‍යට කරුණක්. ඇය ඇගේ මිතුරියන් කිහිප දෙනෙක් හමුවීමට ගිය ව්ලොග් එකකදි ඇය මනීශා සහ සදලි එක්ක ගොසිප් ගැන කතා කරද්දි තමයි මේක කිව්වේ.

ඉතින් ශනු දිනේශ් දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: