hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 12:05



චන්දිමාල් කියන්නේ ක්‍රිකට් ලෝකයේ දිදුලන තරුවක්.

ඒ දෙන්නා විවාහ වෙලා දැන් ටික කාලයක්.

ඉතින් ඒ දෙන්නා  ගොඩක් කල් ඉඳලා පෙරුම් පුරපු හිනයක් තමයි මේ සැබෑවෙන්න යන්නේ.

ඉතින් මව්පිය පදවි ලබන්න සැරසිලා ඉන්න මේ දෙන්නා ඒ සුබ පණිවිඩය හැමෝටම කියන්න හිතලා.

ඉතින් බලන්නකෝ මේ කැදැල්ල සරසන්න එන්නේ අමුත්තා කවුද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: