2023 ඔක්‍තෝබර් 06, ප.ව. 10:47
කීර්තිමත් ශ්‍රී ලාංකික වෛද්‍ය දිනේෂ් පලිපාන හට බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්විඳීමට සිදුවූ අපහසුතාවයක් සම්බන්ධයෙන් වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම සමාව අයැද තිබෙනවා.
ආබාධිතභාවය පිළිබඳ දේශනයක් පැවැත්වීම සඳහා ඔහු පසුගිය දිනක බ්‍රිස්බන් සිට මෙල්බන් දක්වා පැමිණීමට ගුවන් තොටුපළට පැමිණ තිබුණා.
එහිදී වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගමේ භූමි මෙහෙයුම් හසුරුවන්නෙකුගේ නොසැළකිලිමත් භාවය හමුවේ වෛද්‍ය දිනේෂ් පළිපාන රෝද පුටුවෙන් බිමට ඇද වැටී තිබෙනවා.
ඔහු සමග පැමිණි සහයකයන් දෙදෙනාගේ උපදෙස් නොතකා හරිමින් අදාළ භූමි මෙහෙයුම් හසුරුවන්නා විසින් කටයුතු කිරීම මීට හේතුව බවට චෝදනා එල්ල වන අතර මෙම සිදුවීම පිළිබඳව වර්ජින් ගුවන් සේවය විසින් විධිමත් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව සඳහන්.
එමෙන්ම අභ්‍යන්තර හානි සිදුවී නොමැති බව තහවුරු කර ගැනීමට තමා ස්කෑන් පරීක්ෂණ කිහිපයකට යොමුවීමටද අපේක්ෂා කරන බවයි වෛද්‍ය දිනේෂ් පළිපාන සඳහන් කරනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26