hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:04



ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගත් ඔහු දිනෙෂ් තරංගයි.

පසුගිය කාලය පුරාවටම ලොකු කතාබහක් ඇතිවුණා නමුත් ඔහුට ‌හිමිවූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසි අඩුවක් නෑ.

සමාජ මාධ්‍යය තුළත් ඔහු අතිශය ජනප්‍රියයි.

පසුගියදා දිනේෂ්ට රසිකයෙකුගෙන් අපූරු කමෙන්ටුවක් ලැබී තිබුණා. ඒ සඳහා දිනේෂ්ද ප්‍රතිචාර දැක්වීමට අමතක කර තිබුණේ නෑ.

එය පහතින් බලන්න,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: