2026 ජනවාරි 19, පෙ.ව. 9:08
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කියලා කියන්නේ මේ රටේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඔහුගේ සහෝදරයෙක්.
ඉතින් ඩඩ්ලි සිරිසේන තම සහෝදරයා සම්බන්ධයෙන් මෙසේ අදහස දක්වා තිබෙනවා.
“මගේ අයියා අවුරුදු නිහක් මේ රටේ මන්ත්‍රී ,නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති සහ විධායක ජනාධිපති වශයෙන් සේවය කරල නියනවා.
ඒත් අයියා කවදාවත් මාව දේශපාලනයට සම්බන්ධ කරගෙන නෑ.
අයියා මට හොරකම් කරලා ජීවත් වෙන්න පුරුදු කළේ නෑ.
ඒ කාලෙ වැලි ගොඩ දාන එක ජිවිකාව කරගන්න, අප අතරින් වෙන්වුණු මගේ රාජු මල්ලි ගැන පවා එයා දැරුවෙ ඒ මනය.
ඒ කාලෙ එයා පොලීසියට උපදෙස් දුන්නෙ එපා කියල නියෙද්දිත් වැලි බිස්නස් එකේ මල්ලි ඉන්නව නම් දණහිසෙන් පහළට වෙ ඩි තියලා ඇරෙ ස්ට් කරලා උසාවි දාන්න කියලයි.
ඡන්දෙ වෙලාවට සහෝදරකම වෙනුවෙන් මට කළ හැකි සෑම සියලු උදව්වක්ම අයියට කරනව මිසෙක, එතනින් එහාට දේශපාලකයො පස්සෙ වැඳ වැඳ ගියපු කෙනෙක් නෙමෙයි මම.
මොකද මට දේශපාලනයට ඇවිල්ලා අමුතූවෙන් ගන්න දෙයක් නැති නිසා…”
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26