2025 මාර්තු 12, පෙ.ව. 9:42
‘මායාවි’ ටෙලි නිර්මාණය තුළින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන, ජනප්‍රිය රංගන ශිල්පිනි දුශේනි මියුරංගි සම්බන්ධව සටහනක් ඊයේ (09) සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.
සටහන තබා තිබුණේ, ‘මායාවි’ හි සහය අධ්‍යක්ෂකවරයා විසින්.
ඔහු සිය සටහනින් දුෂේනි හට දන්වා තිබුණේ, හැකි ඉක්මනින් මායාවි නාට්‍ය කණ්ඩායම අමතන ලෙසයි.
කෙසේ නමුත් මෙම සටහනට, ලැබී තිබුණු ප්‍රතිචාරත් සමඟ සහය අධ්‍යක්ෂකවරයා විසින්ම යළි කරුණු පැහැදිලි කිරීමක් ද මෙයාකාරයෙන් සිදුකර තිබුණා.
”දුශේනි මියුරංගි පිළිබඳව පෝස්ට් එක මා විසින් දමන ලද්දේ මායාවී ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දින ලබා දී තිබියදී දින දෙකක් තිස්සේ ඇගේ දුරකතනය අක්‍රිය වී ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසයි. එය උපුටා දක්වමින් සමාජ මාධ්‍යවලට විවිධ ප්‍රචාර යන අතර ඇය අතුරුදන් වී ඇති බවක් මා කිසි විටෙක සඳහන් කර නොමැත.”
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26