hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:17



කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වී තිබෙනවා.

ඒ හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව කලබලයට පත්ව ඔවුන් සිටි ස්ථානවලින් දිවගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෛස අලි කුලප්පුවීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: