2024 අප්‍රේල් 11, ප.ව. 3:18
මේ දවස්වල මිනිස්සුන්ටවත් රස්නේ දරාගෙන ඉන්න හරි අමාරුයි.
අපිට නම් දෙයක් ඕනේ වුණාම ඒ දේ කර ගන්න හැකියාව තියෙනවා.
හැබැයි ඉතින් සත්තුන්ට එහෙම නැහැනේ.
මේ අපි කියන්න යන්නේ සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන වීඩියෝවක් ගැන.
අලියෙක් එක්තරා හෝටලයකට පැමිණ පිහිනුම් තටාකයෙන් ජලය අරගෙන ඇගට වක් කර ගන්නා වීඩියෝව ඔබත් දැක්කද?
ගොඩක් දෙනෙක් නම් කියන්නේ අලි ඉන්න කැලේ මැද හෝටල් හදලා කියලයි.
මෙන්න ඒ වීඩියෝව,
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්තු 25, පෙ.ව. 12:07
2026 අගෝස්තු 24, ප.ව. 2:04
2026 අගෝස්තු 24, පෙ.ව. 12:33
2026 අගෝස්තු 23, පෙ.ව. 12:09
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26