2022 ජූලි 03, ප.ව. 3:47
මවක්, සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැව සොරව්ව අසලින් වැවට පැනීමෙන් පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත් වුණා.
මව සහ පුතා ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර මවද මියගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
කෙසේ වෙතත් සියදිවි නසාගත් මේ මව ලියා තිබූ ලිපියක් සොයා ගැනීමට පොලිස් නිලධාරින් සමත් වී තිබෙනවා.
ඇය යම් කාලෙක සිට යම් මානසික රෝගයකට ප්‍රතිකාර ගෙන ඇති අතර, ඒ සඳහා බෙහෙත් පානය කිරීම ගැන ඇය සිට ඇත්තේ අකැමැත්තෙන් සිට තිබෙන බව ලිපියෙන් සනාථ වී තිබෙනවා.
එය සැබැවින්ම දුෂ්කර කාර්යයක් බව ද එම මව ලිපියේ සඳහන් කර තිබෙන. අතර ඒ නිසාම තමන් සියදිවි නසා ගැනීමට තීරණය කළ බව ඇය එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09