hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 අප්‍රේල් 26, ප.ව. 10:10



යාපනය රෝහලේ වෛද්‍ය සිවනාතන් ජමුනන්ත‍ මහතාගේ නිවුන් දරු දෙන්නා මෙවර අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශේෂ ශ්‍රේණිගත කිරීම් දක්ෂතා පෙන්වා තිබේ. 

එක් පුතෙකු වන ප්‍රණාවන් ජමුනන්ත‍ දිවයිනෙන්ම 3 වෙනියා වී ඇති අතර අනෙක් පුතු සරවානන් ජමුනන්ත‍ දිවයිනෙන් 5 වැනියා වී ඇත.

දෙදෙනා පිළිවෙලින් යාපනයෙන් 1 හා 2 වී තිබේ.

එකම නිවසක සොයුරුන් දෙන්නෙකු මේ ආකාර දක්ෂතාවක් පෙන්නුම් කළ විරල අවස්ථාවක් ලෙස මෙය හැඳින්වේ.

යාපනය හින්දු විදුහලේ ආදි සිසුවෙකු වන වෛද්‍ය සිවනාතන්  යාපනය වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා යාපනයේ රෝහලේ සේවය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: