2022 ජූලි 07, පෙ.ව. 11:41
පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් මේ දින ගොඩක් දෙනෙක් පාපැදි භාවිතයට නැඹුරු දීමක් දැක ගන්න පුළුවන්.
අලුත්ගම ප්රදේශයේ කාර් සේල් එකක අලෙවියට ප්රදර්ශනය කර තිබු මෝටර් කාර් රථ පසෙකලා, පාපැදි අලෙවියට තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වුණා.
කාර් සේල් එකේ ලක්ෂ කෝටි ගණනක රථ වාහන ප්රදර්ශනයට තිබුනත් ඒවායේ මිල ගණන් ඇසීමට හෝ මාස ගානකින් කිසිම පාරිභෝගියෙක් පැමිණ නැති බව එහි සේවකයෙකු සඳහන් කළා.
රුපියල් 50,000ත් 80,000ත් අතර මිලක් වෙන පාපැදි මිල ගණන් විමසීමට තරුණ පිරිස් දිනපතා පැමිණෙන අයුරුද දැකගත හැකි වුණා.
මීට පෙර මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා වැය වන මුදල් පාපැදි මිලට ගැනීමේදී වැය කිරීමට ජනතාවට සිදුවී තිබෙනවා.
2026 සැප්තැම්බර් 01, ප.ව. 7:47
2026 සැප්තැම්බර් 01, ප.ව. 12:41
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:28
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:38
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:31