2022 ජූලි 06, ප.ව. 8:36
මේ දවස්වල මිනිස්සු පෝලිම් වල ඉන්නේ කෑමක්, බීමක් වගේම හරියාකාරව නින්දක්වත් නැතිවයි.
ඒ වගේම ඊයෙත් තෙල් පෝලිමක මරණයක් සිදු වුණා.
අදත් එලෙස සිදු වීමට ගිය අවාසනාවන්ත සිදුවීමක් තරුණයින් පිරිසකගේ මනුස්සකමින් වළක්වා ගැනීමට හැකි වුණා.
එම වීඩියෝව පහතින්,
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 7:47
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:41
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:28
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:38
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:31