hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2022 ජූනි 25, ප.ව. 8:57



ත්‍රිරෝද රථයකට වංචනික ලෙස ඉන්ධන ලබාගන්නා ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වී වෙනවා.

එහි දැක්වුණේ වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාගත හැකි පරිදි ත්‍රීරෝද රථයේ ඇතුළත බූලියක් භාවිත කරමින් අතිරේක ටැංකියක් සකස් කර ඇති බවය.

https://youtu.be/V3UwqYzpIe8