hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 10, ප.ව. 5:08



මෑතකදී රට වටා තිරගත වීම ආරම්භ කර ඇති ‘ගජමෑන්’ චිත්‍රපටයේ පිටපත් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙනවා.

කෝටි ගණනක මුදලක් වියදම් කරමින් වසර දහයකට ආසන්න කාලයක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු 3D Animation චිත්‍රපටිය මෙයයි.

නමුත් එය තිරගත වීම ආරම්භ කර ඉතා කෙටි කලක් තුළ සමාජ ජාල ඔස්සේ මෙහි පිටපත් වේගයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: