2024 ජනවාරි 03, පෙ.ව. 12:04
කලා ක්ෂේත්‍රය තුල මෙන්ම පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පීරිස් කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් අතරින් බොහෝම දක්ෂ ප්‍රවීණ තරු යුවලක් විදිහටත් ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මේ කලා යුවල කාටත් ආදර්ශයක් ලබා දෙමින් මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් කිවුවත් වැරද්දක් නැහැ.
මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටිනනවා.
ඇය නමින් ආරාධනා.
ඒ දෙන්නගෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ ආදරණීය ආරාධනා දෝණිගේ හුරතල් වැඩවලින්.
ඉතින් ඊයේ චතුරිකාගේ උපන් දිනය.
ඒ වෙනුවෙන් ගයාන් අද සිය ෆේස් බුක් ගිණුමට සටහනක් එක කර තිබුණා.

2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26