2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:01
මනාලියගේ පාර්ශවයෙන් පොරොන්දු වූ ව්‍යංජන වර්ගයක් පිළියෙළ නොකළැයි උරණ වූ තරුණයෙක් විවාහය නවත්වා එදිනම වෙනත් කාන්තාවක් විවාහ කර ගෙන ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
මෙසේ විවාහය අවලංගු කර ඇත්තේ 27 හැවිරිදි රාමකාන්‍ත් පත්‍රා නම් තරුණයෙකි.
පසුගිය බදාදා සිය විවාහය වෙනුවෙන් ඔහු ජයපූර් වෙත පැමිණ තිබේ.
විවාහයට පෙර දිනයේ දිවා ආහාරය සඳහා මනාළයාගේ පාර්ශවය 27 හැවිරිදි මනාළියගේ නිවසට පැමිණ තිබිණි.
විවාහ මංගල්‍යයේ කොටසක් ලෙස එළුමස් ව්‍යාංජනයක් මනාළයාගේ පාර්ශවයෙන් ඉල්ලා සිටිය ද එම ව්‍යංජනය පිළියෙළ කිරීමට මනාළියගේ පාර්ශවයට නොහැකි වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස විවාහය අවලංගු කරන අද අතර සිදු වූ අපහාසයෙන් ගැලවීමට අවශ්‍ය බව කියමින් එදින රාත්‍රියේම වෙනත් කාන්තාවක් විවාහ කරගෙන ඇති බව සඳහන් වේ.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26