hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:04



කාලේ විවාහ මංගල්‍යක් කියන්නේ බොහෝ දෙනෙක් ජයටම සමරන්න බලාගෙන ඉන්න දවසක් නේ…

එහෙම දවසක තමගේ හීන තමන්ගේ තරමට තියාගන්න බැරි වෙනකොට මේවගේ දේවල් සිද්ධ වෙනවා…

කොහොම වුණත් මේ කියන්න යන්නෙ තමන්ගේම විවාහයේ ණය බේරාගන්න බැරුව අලුත ගෙනා ලේලි කරලු වැඩක්… මේ පුවත වාර්තා වෙන්නේ තොටකනන්ත, හබුරුගල ප්‍රදේශයෙන්…

ඇය 29 හැවරිදි කාන්තාවක්.. තමගේ විවාහ මංගල උත්සවයට ගත් ණය පියවාගැනීමට අවශ්‍ය මුදල සොයා ගැනීමට නම් ඇයට විශාල මුදලක් අවශ්‍ය වී තිබුණා…

ඒ නිසා රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මෙම රන්මාලය ලේලිය විසින් බැංකුවක උගස් කර ඇති අතර පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මේ මාලය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ….

කෙසේ වෙතත් උගස් කර ලබා ගත් මුදලින් විවාහ උත්සවය සඳහා ණයට ගත් මුදල් ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා….. මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදුවෙනවා…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: