hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:00



ආදරය කරනකොට සැක සංකා මතුවෙන එක සමාන්‍ය දෙයක් වුණත් ඕනවාට වඩා එකිනෙකා අතර අවිශ්වාසය තියනවා නම් ඒ දේවල් ඒ අයගේ පෞද්ගලික ජීවිතය ඉදිරියට යන්න බාධාවක් වෙනවා..

ඒත් එක්කම සම්බන්ධයක් ඇතුලේ මේ වගේ කතා ඇහෙනවා කියන්නෙම ඒක දෙදරා යන්න ඒ හේතුවම ඇති.. මේ කතාවට මුල වීඩියෝ ඇමතුමක්…

ඒ කතාව වාර්තා වෙන්නෙ මනිරාසකුලම් කින්නියා ප්‍රදේශයෙන්…  තම බිරිඳ තමන්ගේම ඥාති සහෝදරයෙකුට දුරකතන ඇමතුමක් ගත්තා කියලා  තමයි සැමියා මේ විදිහට කෝප වෙලා තියෙන්නේ..

වීඩියෝ දුරකතන ඇමතුම ටිකක් දුර යන්න යන සැමියාට මේ කතාව ගැණ තියන සැකය එන්න එන්නම වැඩි වෙලා කිව්වොත් හරි ඒත් එක්කම මේ කතා ගැන අවදානයෙක් හිටපු සැමියා ටික දවසකට පස්සේ මේ ගැන හොයන්න පටන්ගෙන ඇති වෙලා තියන වැරදි වැටහීමත් එක්ක තම සහෝදරයාගෙන් පළි ගන්න මේ මල්ලී කටයුතු කරලා…

ඒත් එක්කම කතාව දුරදිග යද්දී බහින්බස්වීමත් එක්කම එය ගැටුමක් තරමටම දුර ගිහින්…

කොහොම වුණත්, මේ කතාවට නිසා එයාගේ සහෝදරයාට පහර දෙන්නට දවසක් මේ පුද්ගලයා ගිහින් තිබුණේ තවත් 7 දෙනෙකු සමඟයි..

ඒ වගේම එම පහරදීමවලින්  අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ ලක්ශ 2කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන 3ක් ද මොවුන් රැගෙන ගොස් තිබෙනවා..

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ශන පොසීසිය විසින් සිදුකරන බවටයි වාර්තා වෙන්නේ.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: