hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 26, පෙ.ව. 12:01



“මිනිහගේ හැටියක් වෙන්නැති..”

“ඒත් මට දුක අහිංසක කෙල්ලන්වත් මූ දැලේ දාගන්නවා, සමහර අයට කසාද බඳිනවා කියලත් කියලා.”

“ෆීල්ඩ් එකේ අය දන්නවා පොර කැමති කොල්ලන්ට කියලා..”

“ඉස්සර නම් රහසක්.. හැබැයි සමහර අය කියනවා, මිනිහට කොල්ලොත් ඉන්නවා, කෙල්ලොත් ඉන්නවා කියලා..”

මේ නිළියව මට හම්බුණේ – – – කියන ටෙලිය ෂූට් කරන කාලේ. දැනට අවුරුදු දෙකකට විතර කලින්..
ඒ දවස්වල සැරටම කොවිඩ්. ගෑනී මාත් එක්ක ඔය කතාව කිව්වේ කියන්න දෙයක් නැතිකමට..

“ෆීල්ඩ් එකට ගොඩක් අය එයා අඳුන්වලා දෙනවා. හෙන කට්ටක් කාලා ආපු නළුවෙක්. හැමෝම පොරට ආදරෙයි. කෙල්ලොත් පිස්සු වැටිලා. හැබැයි මිනිහා ඇත්තටම කැමති කොල්ලන්ට. හැමදාම කොල්ලෙක් අරන් ඇනේක්ස් එකට යනවා. ඕක රහසක් නෙවෙයි ඉතින්. අනික මිනිහා හැම කොල්ලම ගෙනියන් නෑ. සල්ලිවලට අරන් ගියත් ගොඩක් ක්ලීන් කොල්ලන්ව තමා අරන් යන්නේ. මිනිහා ගෑනූන්ටත් පෙරනවා. ඒක තමා අවුල.. ඒ කියන්නෙ ගෑනුත් දැලේ දාගන්නවා.”

“ඔය ගෑනුත් ඉතින් රැවටෙනවනේ. උන්ට ඉතින් චාන්ස් දෙනවා කිව්වම උන් පතිවතම දන් දෙනවා. හැබැයි මේ මෑන් ගෑනූන්ව එහෙම ඇනෙක්ස් එකට ගෙන්නන්නෙත් නෑ. ඌ ගෑනූ ආශ්‍රය කරන්නෙ අනිත් උන්ට පේන්න. මොකද මූ “ගේ බෝයි” (සමලිංගික) කෙනෙක් කියලා අනිත් එවුන් දැනගන්නවට මූ බයයි. ඒ නිසා ශේප්මන්ට් එකට තමා ගෑනු එක්ක පෙනී ඉන්නෙ. කොෆි ෂොප් ගානේ එහෙම කෙල්ලො එක්කන් යනවා..”

“ඔහොම තමා ඉතින් පොර කල් ගෙවන්නෙ. මටත් පොඩ්ඩක් සෙට් වීගෙන ආවා. මම ඉතින් දන්න ගැට දාලා බේරුණා. හැබැයි සමහර කෙල්ලන්ට බඳිනවා කියලත් පොරොන්දු දීලලූ. මාර මනුස්සයෙක්. සල්ලි අරගෙනත් තියෙනවා සමහර කෙල්ලන්ගෙන්. කොහොම හරි දැන් පොර ගැන ගොඩක් අය දන්න නිසා වැඩිය සීන් එකේ නෑ. මොනා වුණත් ඉතින් ඒ මිනිහගේ ඇබ්බැහි වීමක්නේ. අපි පරිස්සම් වෙන එකයි වෙන්න ඕනි… එක පාරක් මිනිහාට පොලිසි යන්නත් වුණා ගෑනූ කේස් එකක් වැටිලා. ඒ කෙල්ලගේ රත්තරන් බඩුත් අරන්, කලින් බැඳපු කෙල්ලෙක්.. මංගල මුදුව පවා අරන්ලූ.. එහෙමයි ආරංචි වුණේ..”

“දැනුත් මෑන් ඉන්නවා ෆීල්ඩ් එකේ. පුරුදු විදිහට. දැන් හැබැයි වෙනදට වඩා ජනප්‍රියයි, කට්ටිය ආසයි.. කෙල්ලො එහෙම ක්‍රශ් එකක් කරගෙනත් ඉන්නෙ.පව් ඉතින්..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: