hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 12:02



මිනිස්සුන්ට සමහර දේවල් ආගන්තුකයි. එහෙම නැත්තම් හුරු පුරුදු නැහැ… කොහොමත් ලංකාව වගේ රටක නම් සමහර දේවල් දකින්න පේන්න ලැබෙන්නෙ නැහැ..

මේක ලංකාවේ වෙච්ච කතාවක් තමා. හැබැයි ටිකක් වෙනස් විදිහේ ස්ටෝරි එකක්.

පොඩි එකෙක්.. පොඩි එකෙක් කිව්වට කොල්ලට අවුරුදු 18යි.

“මම එයාට කිව්වෙ මැඩම් කියලා. මැඩම් යටතේ තමා මම වැඩ කළේ. මට තිබ්බෙ මැඩම්ගේ පර්සනල් ෆයිල් බලන්න. ඒවා බැලන්ස් කරන්න. මැඩම්ගේ හබී හිටියේ රට. හැබැයි එකක් මැඩම් පට්ට ඩීසන්. ඒ කියන්නෙ මාර ලස්සනයි, එහෙම වුණා කියලා අපි එක්ක වුණත් වැරදි විදිහේ හැසිරීම් පෙන්නලා නෑ..”

“නිතරම ඉන්නෙ හස්බන් එක්ක කෝල් එකේ. දෙන්නා වීඩියෝ කෝල් ඉඳන් හැමදේම කතාවෙනවා. එක එක උන් හිටියා මැඩම්ට පානිය දාන‍. හැබැයි මැඩම් ඒ කාටවත් ඇහැකින්වත් ඉඟි බිඟි පාන්නෙ නෑ. මොකද මැඩම් එයාගේ සීමාව දැනන් හිටියා..”

“මම මැඩම්ගේ ගෙදර තමා වැඩි හරියක්ම ඉන්නෙ. ඔෆිස් යන්නෙ සිකුරාදා බදාදා දවස්වලට විතරයි.. මැඩම් මට වෙනම රූම් එකක් ලෑස්ති කරලා තිබුණා. ඒකේ තමා මම වර්ක් කළේ…”

“මේ සිද්ධිය වුණේ මෑතක.. මැඩම්ගේ රූම් එකෙන් එකපාරම සද්දයක් ඇහුණා. මැඩම් කෑ ගහනවා හයියෙන්. මම බයටම රූම් එක ට ගියා. ඒත් බෙඩ් රූම් එකක්නේ. මම එස්කියුස් මී මැඩම් කියද්දිම එයා මගේ නම කියලා ඇතුළට එන්න කිව්වා..”

“දෙයියනේ මම දැකපු දේ.. මැඩම් හිටියේ අමු නිරුවතින්.. එයා අඩනවා හොඳටම. එයා අඩ අඬ විස්තරේ කිව්වේ. මැඩම්ගේ හබී රට ඉඳන් මෙයාට පොඩි තෑග්ගක් එවලා. ඒ කියන්නෙ ඔය ටොයිස් කියලා කියන්නෙ, නැත්තම් ලිංගික උපකරණ කියන්නෙ.. අන්න ඒවා එකක්..”

“මැඩම් මේක ටෙස්ට් කරන්න ගිහින් හිර කරගෙන. මම රත් වුණා. මැඩම්ට පට්ට අවුල්. කර කියා ගන්න දෙයක් නැතුව තමා මට කතා කරලා තියෙන්නෙ. පස්සෙ මම ළඟ තිබ්බ මැඩම්ගේ ඇඳුමක් මැඩම් අතට දීලා වහගන්න කියලා, පට ගාලා ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ට කෝල් කළා..”

“පස්සෙ තමා ඩොකා ඇවිල්ලා බැලුවේ. හොඳ වෙලාව…. ලොකු ආපදාවක් වෙලා නැල්ලූ. අම්මෝ ඒ දවස නම් මට අමතක වෙන් නෑ. ඩොකා මා එක්ක හොරෙන් හිනාවුණ හැටි මට තාම මැවිලා පේනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: