hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:01



අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, “කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ…” කියලා.

“කොළඹ රුදුරු” වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න “නපුරු රාක්සයෝ” නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ…

“බොසා මට හයර් අනන්ත සෙට් වෙලා තිබුණට මේක නම් අමතක නොවන හයර් එකක්. ඒ කියන්නෙ මම අදටත් බයයි ඒ හයර් එක ගැන. ඒ මොකද කියලා මම කියන්නම්කෝ.. මේක හෙන දිග කතාවක්. ඒ කාලේ මම ඇප් එකකින් දිව්වේ. හැබැයි එක දවසක නැඟපු හෙන සල්ලිකාර පොරක් මට හයර් ටිකක් සෙට් කළා. එයාගේ හිතවත් ගර්ල් කෙනෙක්ව අරන් යන්න අරෙහෙ මෙහේ… ඒකි පට්ට ලස්සනයි.. පුසුඹයි.. මට දැකලා පුරුදු වුණාට එකපාරම අඳුරගන්න බෑ.. යද්දි තමා කවුද කියලා දැනගත්තේ..”

“ඒකි කතාවට සෙට් වුණා පස්සෙ ටික ටික.. අන්තිමට තමා මම දැනගත්තේ ඒකි රඟපානවලු. නාට්‍ය දෙක තුනක නම් එහෙමත් කිව්වා. වැඩේ එක නෙවෙයි. ඒකි මේ හැමදාම මා එක්ක යන්නෙ අපාර්මන්ට් එකකට. වෙන දේකට නෙවෙයි, ඒකි අපේ බාසාවෙන් කිව්වොත් ගණිකාවක්. සල්ලිවලට යන ගෑනියක්. හැබැයි සාමාන්‍ය මිනිස්සු එක්ක යන ගෑනියෙක් නෙවෙයි. සල්ලිකාරයෝ තමයි ඇල්ලුවේ. පට්ටම සැර පෙනුමකුත් තියෙනවා. දවසක් මේකි එක්කන් යද්දි මඟදී තව කොල්ලො දෙන්නෙක් බියර් බෝතල් වගයක් අරන් කාර් එකට නැග්ගා. ඊටපස්සෙ මහා අමුතුම දේවල් වුණේ..”

“මුන් ටික වාහනේ යද්දිම බොන්න ගත්තා. මට තිබුණේ අතුරුගිරිය පැත්තට යනවා. කොහොමත් පටන් ගත්ත තැන ඉඳන් කිලෝමීටර් ගාණක් තියෙනවා එතනට යන්න. මුන් බියර් විතරක් නෙවෙයි, මම හිතන්නෙ කංසා අරවා මේවත් බිව්වා. අර කෙල්ල පෙත්තකුත් ගත්තා. මට දැන් හැමදේම කණ්ණාඩියෙන් පේනවා. සීන් එක ඒක නෙවෙයි.. අර එක කොල්ලෙක් හැමදේම වීඩියෝ කරනවා.. මම හිතන්නෙ මාවත් වැටෙන්න ඇති වීඩියෝවලට..”

“මුන් ටික කිස් කරන්න, කෑ ගහන්න ගත්තා. ඊටපස්සෙ වෙච්ච දේවල් කියන්න ඕනි නෑ. කෙල්ල අතුරුගිරියට යනකන්ම හිටියේ හෙලුවෙන්. අරුන් දෙන්නා නොදුන්න වදයක් නෑ ඒකිට. ඒකිගෙත් ඉතින් පුරුදු දේනේ. මට දැන් හෙන අවුල්.. මොකද මට මුකුත් කියන්න විදිහකුත් නෑ. අර කෙල්ලව සෙට් කළෙත් සල්ලිකාර මහත්තයෙක්නේ. පොරගේ ෂුවර් එකට මම මුකුත් නොකියා හිටියා. ඌ කියලත් තිබ්බෙ කෙල්ල මොක කළත් සද්ද වහලා ඉන්න කියලයි..”

“මට බය අර වීඩියෝ කොහෙට කොහෙට යයිද කියලා.. හැබැයි මෙහෙමයි උන් මට හොඳට සල්ලිත් දීලා, සිගරැට් පැකට් එකකුත් දීලයි ගියේ. කෙල්ල කම්මුලත් ඉම්බා තෑන්ක්ස් අයියා කියලා. මට ඒ දවස නම් හීනයක් වගේ. හිතන්නකෝ ඉතින් ලයිව් සෙක්ස් වීඩියෝ එකක් බැලුවා වගේනේ ඒක සිද්ධ වුණේ… මාරයි හොඳේ…”

“ඒ කෙල්ල දිගටම මා එක්ක ආවා.. මෑතක නැවතුණා. මම හිතන්නෙ ඒකිව නෝන්ඩි වෙලා අර වැඩෙන්. මට කිව්වා ඉරිසියාකාර කෙල්ලො දෙන්නෙක් ඒකිව නැති කළා කියලා. එච්චරයි ඉතින්… ආයෙ නම් හම්බුණේ නෑ. දැන් බැඳලා කියලත් ආරංචි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: