2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:01
ඇය 19 හැවිරිදි විවාහක තරුණියකි.
කුච්චවේලි පදිංචි ඈ හට ගමේ තරුනයකුගෙන් ප්‍රේම යෝජනාවක් ගෙන එනවා.
නමුත් විවාහක තරුණියක් බැවින් ඇය ඒ බව පවසා එම යෝජනාව ප්‍රතික්ශේප කර තිබෙනවා.
නමුත් තව දුරටත් මෙම තරුනයා ඇයට කැමැත්ත පවසා බලපෑම් කලත් ඇය තව දුරටත් ඒ යෝජනාව ප්‍රතික්ශේප කිරීම නිසා ඈ සමගින් ඔහු අමනාපයක් ඇති කරගෙන
පසුව ඇය නිවසෙහි රැයක තනිව සිටින අවස්ථාවක් සොයා එම අවස්ථාවෙහි තවත් මිතුරකු සමග ඇගේ ගෙට පැන පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා තිබෙනවා.
පසුව දෙදෙනාම එකතුව ඇයව දූශනය කර පලාගොස් තිබෙනවා.ඇය කල පැමිණිල්ලකින් අනතුරුව විමර්ශනය ආරම්භ කල කුච්චවේලි පොලීසිය සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවටයි ප්‍රකාශ කලේ.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26