hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 ජූනි 28, ප.ව. 7:09



දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක් රඳවා තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව උසාවියෙන් රැගෙන යන අවස්ථාවේදී ඇය සහ මව සංවේදී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: