2022 නොවැම්‍බර් 09, පෙ.ව. 8:37
 
            
හිත ඉල්ලන තරු වැඩසටහන කියන්නේ ගොඩක් දෙනෙක් ආදරයෙන් වැලදගත් වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.
ඒ වැඩසටහනට ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්න එක හේතුවක් තමයි රංගන ද සිල්වා කියන්නේ.
ඔහු ඒ වැඩසටහන හොදින් මෙහෙයවනවා වගේම ප්‍රේක්ෂකයන්ව නොයෙක් දේ කරමින් සිනා සාගරයක ගිල්වනවා.
බොහෝ විට හිත ඉල්ලන තරු වැඩසටහන ට්‍රෙන්ඩින් පවා එනවා.
මේ පාර හිත ඉල්ලන තරු වැඩසටහනේ වෙනසක් වෙලා තියෙනවා.
ඒ රංගන ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වීම නිසා.
මෙවර එම වැඩසටහන මෙහෙය වූයේ නිවේදිකාවක් සහ නිවේදකයෙක් විසින්.
ඒ ජයන්ත අතපත්තු සහ සංජුලා රවිශ්මි විසින්.
මෙම වෙනස ගැන වැඩසටහන බලන රසිකයින් ප්‍රතිචාර දක්වා තිබූ අතර වැඩසටහනේ යූටියුබ් වීඩියෝවේ පහළින් පළව ඇති කමෙන්ට් කිහිපයක් වෙත අප අවධානය යොමු වුණා.
එහි එක් ප්‍රේක්ෂයෙක් සඳහන් කර තිබුනේ මෙවැන්නි.
“ලහිරු මුදලිගේ ගත්තා නම් මරු මීට වඩා”
ලහිරු මුදලිගේද මිට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ සේවය කළ අයෙක්.
ඔහු මේ වන විට තමන්ගේම යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා.
එම කමෙන්ටුව පහතින්,

 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25