hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2025 මාර්තු 16, ප.ව. 7:57



ඉරාජ් කියන්නේ කලා ලෝකේ වෙනස්ම ආරකට ගෙන ගිය කාලෙන් කාලෙට අලුත් අලුත් කතා මවපු කලා ලෝකේ දක්ෂයෙක් කියලා අපි හැමෝම දන්නවනේ…

ඉතිං පසුගියදා avatar සංගීත කන්ඩායමට ප්‍රසංගයකදී වුනු සිද්ධියත් එක්ක ඉරාජ් ඉන්නෙත් දුකින්…

ඔහු ඒ බව සිය මුහුණු පොතේ පල කරලා තිබුනේ මේ විදිහටයි…

” මේ වගේ තමයි මම අමාරුවෙන් හදපු අපේ Studio / ගෙවල් ගිණිතියලා JVP අරගලකාරයෝ සියලු දේ විනාශ කරාම මම අසරණ වුන විදිහ.

Studio බඩු කුඩු කරලා හම්බ කරන් ජීවත් වෙන සියලු දේ විනාශ කරාම දැනෙන දුක මට තේරෙනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: