hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 13, පෙ.ව. 11:43



ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහන ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රියයි.

මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ මෙවර ඒ වැඩසටහන සදහා සහභාගී සහ සහභාවී වීමට තිබූ චරිත දෙකක් නිසා.

ඒ වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දැන්වීමේ පවා සදහන් වූයේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වන බවයි.

කෙසේවෙතත් ඉරාජ් එම වැඩසටහනට සහභාගී වූ අතර සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වූයේ නැහැ.

ඒ සම්බන්ධයෙන් ඉරාජ් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

ගො නෝ !

ඇයි ඔබ බොරුවට මම Live එකේ සිංදු කියන වෙලාවට ඔතනට ඇවිල්ලා video එකක් දාලා පට ගාලා ගියේ ?

මම program එක ඉවර කරලා පහලට එනකන් ඉන්න තිබ්බා නේ උබ පොර නම් ?

උබ හොද ටෙලි නාට්‍යවල සුලු චරිත රගපාන්නම විතරයි.

බුකියේ උබට කින්ඩි දානකොට ඒක වහගන්න කුණු හරප කියාගෙන බොරුවට Video එකක් අරගෙන ගියා

ඔබ මගේ ඊයේ ආතල් කුඩු කරා පට්ට සැපක් ගන්න හිටියේ උබ Program එකට බය නැතුව ආවානම්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: