2024 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
ජීවිතය කියන්නේම තාවකාලික නැවතුමක්. ඒ විදියට ජීවිතේට එන යන පිරිස් බොහෝමයි.
ඒත් අපි නොදැන අපිට සමීප මිනිස්සු බොහෝ දෙනෙක් නොහිතපු මොහොතක නිහඩ වෙනවා.
මේ ඉරෝෂන් චතුරංග.
හැමෝම ආදරය කරන කඩවසම් කොල්ලෙක්.
වෙන්නප්පුවේ ජනප්‍රියතම රූපලාවණ්‍යාගාරයක රැකියාව කරපු අති දක්ෂයෙක්.
ජීවිතයේ එක තැනක ඉරෝෂන් දැන් ජීවත්වුනා ඇති කියන තීරණය ගන්නවා.
ඉරෝෂන් ඒවගේ ගමනක් යන්න සූදානම් වන බව කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
ඒත් එක මොහොතක ඉරෝෂන් ඒ ගමන ගිහින් තිබුණා.
ඉරෝෂන්ගේ මිතුරන් හඩා වැටෙනවා. ඒ කාටවත්ම මේ දේ අදහගන්න බැරි තරම්.
ඉරෝෂන්ට ජීවිතේ කොයි තරම් අමාරු වුණාද ඇහුවත් උත්තර දෙන්නවත් අද ඉරෝෂන් නැහැ.
ඉරෝෂන්ගේ අයියා සංවේදී වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26