2025 ජනවාරි 07, පෙ.ව. 12:13
ඉස්සර පන්සලක, දන්සැලක සින්දුවක් ඇහුනොත් ඇහෙන සින්දු වලින් සියයට අනූවක්ම මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දු.
ඒ සින්දු වලින් වැඩිම ගී ප්‍රමාණයක් තියෙන්නේත් බෞද්ධ සංස්කෘතියකට අදාළ සිංදු.
එතුමා අපෙන් වියෝ උනාට පස්සේ ඒ වියෝ වුණු අඩුව දැනුනේ නැත්තේ ඉෂාක් බෙග් නිසා.
බෙග් මාස්ටර්ට ඉතාමත්ම සමීප හඬකින් ඔහු ගී ගැයූවා.
ඒ අපූරු සුන්දර මිනිසා හදිසියේ වූ අසනීප තත්ත්වයක් නිසා දැන් ටික දිනක සිට රෝගී තත්ත්වයෙන් පසු වෙනවා.
ඔහුගේ සුවදුක් බලන්න ඔහුට ආදරය කරන ඉනෝකා අහංගම ඇතුළු කලාකරුවන් පිරිසක් ගොස් තිබුණා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26