hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:02



ජැක්සන් ඇන්තනී මහතාට නිවසේ සිට ප්‍රතිකාර සිදු කළේ නම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නැති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

ඒ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින්.

අපි තාත්තාව බලා ගත්තා කියලා එවිට කිව හැකි බවද සඳහන් කර සිටියා.

ජැක්සන් වෙත ලබා දුන්නැයි කියන කෘත්‍රීම ශ්වසන යන්ත්‍රය ඉන්වෙන්ට්‍රි ගත කර ඇත්තේ ජූලි 07 බවත් ඒ වෙනවිටත් ජැක්සන් අවුරුද්දක් පමණ පහු වී සිටි බවද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: