hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:12



අප්පච්චී කියන්නේම ලෝකයක්… අඛිලටත් ඒ පාඩුව අඩුවක් නැතුව දැනෙනවා ඇති.

ඉතින් මේ ගෙවෙන්නේ දරුවෙක් විදිහට ඔහුට ගොඩක් අමාරු කාලයක්.

එයත් දැන් තාත්තා කෙනෙක් නිසා අඛිලට ඒ දුක දැනෙනවා වැඩි ඇති.

ඒ කතා කොහොම වුණත් ක්ෂේත්‍රයේ එයාලට ඉන්න ඕන විදිහ එක්කම එයාලාට හැදෙන්න ඕන විදිහ කියලා දෙන්න ඇත්තේ එයාලා ක්ශේත්‍රයේ දුරක් යනවා බලන්න ජැක්සන් ඇන්තනී මහතා කැමැත්තෙන් හිටපු නිසා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.

එහෙම හිතාගෙන ලැබුන අවවාද උපදෙස් ආයෙත් ඉතින් ඔවුන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ… ඒ මතක එක්ක අඛිල ඇත්තටම ගොඩක් සංවේදී වෙලා.

අප්පච්චීගේ වියෝවට කලින් ඒ මතක ගැන අඛිල වැඩසටහනකදී කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: