2023 නොවැම්‍බර් 15, පෙ.ව. 12:04
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.
මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.
ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.
කෙසේවෙතත් සිය පියාගේ වියෝව වෙනුවෙන් මාධවී තැවෙන එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
මාධවී සිය පියාට හරිම ලෙන්ගතු චරිතයක්.
සිය පියා ගැන විවිධාකාර පෝස්ටු මාධවී සිය මුහුණුපොතට එකතු කරනවා.
මාධවී සිය පියා ගැන වීඩියෝවක් මෙලෙස සිය මුහුණුපොතට එකතු කර තිබුණා.
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26