hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 9:11



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ජැක්සන් ඇන්තනීගේ අභාවය පිළිබදව කාවින්ද්‍යා අධිකාරිද සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි.

”මගෙ කලු කුමාරයා… ඔයා එක්ක මට මගේ පලවෙනි චිත්‍රපටයට (ඝරසරප) දායක වෙන්න ලැබුන එක මගේ වාසනාව… 
ඔයා වගේ ආදරණීය මහා කලාකරුවෙක් ආය මේ ආත්මෙට අපිට දකින්න, ආශ්‍රය කරන්න ලැබෙන්නේ නෑ…
සුබ ගමන් මගෙ මාමේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: