2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:02
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
මෙතුමාට සමාජමාධ්‍ය වලින් එල්ල වුණ චෝදනා ගැන හේමාල් මෙහිදී කතා කළේ බොහෝම සංවේගයෙන්.
වසර 65 ක කාලයක් කලාවට කළ සේවාව එක්කම ඔහු ඉතිරි කළ ගිය මතක බොහෝමයි..
ඒ වගේම ඒ දේවල් වලින් අනාගතය පොහොසත් කළ මේ චරිතය ගැන හේමාල් සංවේදී වුණේ මෙන්න මෙහෙමයි.
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
2026 ජූනි 04, පෙ.ව. 12:10
2026 ජූනි 03, පෙ.ව. 12:09
2026 ජූනි 02, ප.ව. 1:35
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26