2023 ඔක්‍තෝබර් 13, ප.ව. 5:49
 
            
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු වුණා.
පියාගේ අභාවය සමග මාධවී ඇන්තනී සිය ෆේස්බුක් ගිණුමට සටහනක් සමඟ ඡායාරූපයක් එක් කර තිබෙනවා.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ ජැක්සන් ඇන්තනී රඟපෑම සිදු කළ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වල ඔහු රංගනයෙන් දායක වූ චරිතයි.
එහිදී ඇය “අප්පච්චි ඔයා ආසම කොයි චරිතෙට ද?” යනුවෙන් විමසා සිටිනවා.
”මේ පිංතූරෙ දැකපු මගෙ චූටි බාප්පගෙ ඉතාලි යාලුවෙක් අහලා එවලා “මේ කට්ටිය අතරේ ඔයාගෙ අයියත් ඉන්නවද?” කියලා. චූටි බාප්පා කියලා “නෑ මේ ඔක්කොම එයා” කියලා #සකලකලාසක්විති #අප්පච්චි ඔයා ආසම කොයි චරිතෙට ද?

 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25