hit counter

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 05, ප.ව. 6:34



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු ජනපති කාමරයේදී කේක් කපා සාදයක් පවත්වා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසුව ජනාධිපති කාර්යාලයට පැමිණීමට ලැබූ ආරාධනාවකින් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: