2023 ජූනි 23, පෙ.ව. 8:28
කාජල් කියන්නේ බොලිවුඩයේ තවමත් තාරුණ්‍ය රැකගෙන ඉන්න සුරූපිණියක්.
ඉතින් කාජල් අත ගෙන ඉන්නේ සුප්‍රසිද්ධ සුපිරි නළුවකු වන අජේ දෙව්ගන් සමගයි.
පසුගියදා කාජල් ප්‍රධාන චරිතයකට පණ පොවන චිත්‍රපටයක සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඇගේ සිනමා ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතය ගැන ටිකක් අන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් කර තිබුනා.
ඇයගේ වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථාව වන විට අජේ දේව්ගන් සමඟ විවාහ වීම ද ඉතා දුෂ්කර තේරීමක් බව ඇය මෙහිදී පැවසුවා.
අජේ සහ කාජල් වසර කිහිපයක පෙම් සබඳතාවයකින් පසු 1999 දී විවාහ වුනේ.
නමුත් කාජල්ට ඇගේ පියා ඇය ක්ෂේත්‍රයට එක්වීමට පෙර ඇයට අවවාද කර කියා සිටියේ ඇය නිළියක් වුවහොත් ඇගේ මුහුණේ මේ තීන්ත කිසි විටෙකත් ඉවත් නොකරන බවයි.
කලින් ඇය ඔහුව විශ්වාස නොකළත්, ඔහු නිවැරදි බව කාලය ඔප්පු කර ඇති බව ඇය මේ අවස්ථාවේදී පැවසුවා.
කෙසේ වුවත් ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකලෙ මන්දැයි මුළු බොලිවුඩයම මේ වෙද්දි කතා කරනවාලු.
2026 ජනවාරි 12, පෙ.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 12:13
2026 ජනවාරි 12, පෙ.ව. 12:07
2026 ජනවාරි 11, පෙ.ව. 12:14
2026 ජනවාරි 11, පෙ.ව. 12:09
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26