2024 මැයි 14, පෙ.ව. 12:04
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක් විදිහට..
අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනී මාධවීගේ පෙම්වතා වන කසුන්ගේ පෞද්ගලික ලිපිගොනු කිහිපයක් සහ නෝට්ස් කිහිපයක් දමා තිබූ කළු පැහැති ඩයරියක් අස්ථානගත වෙලා.
ඒ පිළිබදව කසුන් මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.
නාවල විවෘත විශ්ව විද්‍යාලයත් – Java lounge එකත් අතර මහා මාර්ගයේදී තමයි කළු පාට ලෙදර් කවරය සහිත මේ ඩයරිය අස්ථානගත වෙලා තියෙන්නේ.
ඒත් ඒක මේ වන තෙක් හමුවෙලා නැහැ… ඒ පිළිබදව අදත් කසුන් සහ මාධවී මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා..

2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26