hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:19



කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

කොහොම නමුත් කාවින්ද්‍යා යුග දිවියට පිවිසුණා.

ඒ දනිදු පෙරේරා සමග.

ඉතින් එහෙම මේ රුවැත්තියගේ උරුමකරුවා වීම දනිදුට කෙතරම් ආඩම්බරයක් වෙන්න ඇතිද.

විවාහයෙන් අනතුරුව කාවින්ද්‍යා අධිකාරි ඇගේ මුහුණු පොතට නවතම සටහනක් එක් කර තිබුණා.

‘ලංකාවේ page වීරයෝ දාන videos එකින් එක මම මේ බලන ගමන් ඉන්නේ… ඔය කියන තරම් දෙයක් උනා ද කියලා හෙට අනිද්දට බලාගන්න පුලුවන්…’ 

දුකට සහ කණගාටුවට කරුණ වෙන්නේ සමහර විලිසංගියක් නැති යූටියුබ් නාලිකා නරඹන පිරිස ගැනයි.

පහත ජායාරූපය නරඹන යම් තරමක් ඔලුවක් තියෙන මනුස්සයෙක්ට නම් ඒක ව්‍යාජ එකක් කියලා තේරෙනවා.

ඒකට මහා දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: