2025 අප්‍රේල් 15, පෙ.ව. 12:27
ශ්‍රී ලංකාවේ Tiktok පරිශීලකයින් අතර මේ වන විට අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘දුමාරයේ’ ගීතය ටැන්සානියාවේ කිලී පෝල් විසින් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙනවා.
ඉන්දියානු ගීතවලට නර්තනයේ යෙදීමත් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති කිලී පෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ගීත රැසක් සිය වීඩියෝ සඳහා යොදා ගැනීමත් සමඟ ලාංකික ප්‍රේක්ෂකයින්ගේද ආදරය දිනා ගැනීමව සමත්ව තිබෙනවා.
ටික් ටොක් ඔස්සේ, කිලී පෝල් සහ ඔහුගේ සහෝදරිය වන නීමා පෝල් යන දෙදෙනාම මසායි සංස්කෘතිය නිරූපණය කරන ඇඳුම් පැළඳුම් හැඳ ජනප්‍රිය ගීත අනුකරණය කරමින් නිර්මාණය කරන වීඩියෝ සඳහා හිමි ව ඇත්තා විශාල ආකර්ෂණයක්.
කිලී පෝල් ටැන්සානියාවේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වශයෙන් ජීවිකාව රැගෙන යන අතරම ටික් ටොක් අවකාශයේ මෙලෙස අතිශය ජනප්‍රියත්වයක් අත් කර ගෙන තිබීම විශේෂත්වයක්.
https://www.facebook.com/share/r/18uVSpxTsA
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:16
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:11
2025 අප්‍රේල් 25, ප.ව. 8:39
2025 අප්‍රේල් 25, පෙ.ව. 11:49
2025 අප්‍රේල් 25, පෙ.ව. 11:40
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25