hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 ජනවාරි 22, පෙ.ව. 12:02



ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක මහතා ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩ වී තිබෙනවා.

ඒ ජාතික ජන බලවේගයේ පුත්තලම ආසන බල මණ්ඩල රැස්වීම වේදිකාවටය.

මෙම ජනහමුව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

ක්‍රිශාන්ත එරන්දක මහතා එම වේදිකාවේදී ගිතයක්ද ගායනා කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: