2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 10:47
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ පස්වරු 2.00කට ඉන්දියාවේ පුනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එම තරඟය ඊයේ ශ්‍රී ලංකාව පරාජය වූවද කුසල් මෙන්ඩිස් සිදු කළ ක්‍රියාවක් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වෙනවා.
තරඟය ආරම්භයේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී දරුවෙකු ක්ලාන්ත වී වැටීම සමඟ කුසල් මෙන්ඩිස් එම දරුවාට වාරු දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26