2024 මැයි 24, පෙ.ව. 12:02
රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී ඇති පුවතක් වාර්තා වනවා.
කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුව තිබූ අනතුරකින් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි ප්‍රේමරත්න අධිකාරි නමැති පුද්ගලයෙක්.
මරණකරු පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බව සඳහන්.
ඔහු කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට තිබෙනවා.
මරණකරුගේ මෘතදේහය භාරදෙන ලෙසට භාර්යාවන් 4දෙනෙකු ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ දේහය ඔහුගේ නීත්‍යනුකූල විවාහක බිරියට භාරදීමට පොලිසිය පියවර ගනු ඇති බව සඳහන්.
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 04, පෙ.ව. 12:10
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26